The Manipulated (2025)
"The Manipulated" යනු 2025 වසරේ විකාශය වූ අතිශය ජනප්‍රිය ක්‍රියාදාම සහ කුතුහලය පිරි (Action-Thriller) කොරියානු නාට්‍ය මාලාවකි. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබන්නේ සුපිරි නළු Ji Chang-wook විසිනි.
කතාව ගෙතී ඇත්තේ සාමාන්‍ය ජීවිතයක් ගත කරන පාක් තේ-ජුන් (Ji Chang-wook) වටා ය. ඔහු කිසිදු වරදක් නොකර, ඉතා දරුණු මිනීමැරුම් චෝදනාවකට හසුවී සිරගත වේ. සිරගෙදරදී ඔහුට වැටහී යන්නේ තමා මේ උගුලට හසුකර ඇත්තේ ඉතා බලවත් පුද්ගලයෙකු විසින් මෙහෙයවනු ලබන සැලසුමකට අනුව බවයි.තමාගේ ජීවිතය විනාශ කළ මේ අභිරහස් පුද්ගලයා සොයා පළිගැනීමට තේ-ජුන් දරන උත්සාහය , කතාව තුලින් ගම්‍ය වේ .මේ මහා කුමන්ත්‍රණය කුමක් විය හැකිද ?
* කුතුහලය: සෑම කොටසක්ම අවසානයේ ඊළඟට කුමක් සිදුවේද යන කුතුහලය නොඅඩුව පවතින අතර, තාක්ෂණය තුලින් පුද්ගලයෙකුගේ ජීවිතයක් කෙතරම් විනාශයට ලග කල හැකිදැයි කතාව තුලින් අපට කියා දෙයි .
🎭 Genre: Crime Thriller, Revenge, Action
📺 Episodes: 12
📡 Original Network: Hulu (Disney+)
📅 Air Dates: November 5, 2025 – December 3, 2025
🌟 Main Cast: Ji Chang-wook, Doh Kyung-soo, Kim Jong-soo, Jo Yoon-su, Lee Kwang-soo
🎬 Directed by: Park Shin-woo, Kim Chang-ju
✍️ Written by: Oh Sang-ho
🎵 Music by: Kim Tae-seong
📘 Based on: Fabricated City by Park Kwang-hyun
⏰ Runtime per Episode: Approx. 50 minutes
💰 Budget: ₩35 billion
✨ Global Platforms Ratings ✨📺 The Manipulated (2025)
🎬 IMDb: ⭐ 7.8/10 (3,000+ reviews)
🌐 MyDramaList: ⭐ 8.4/10 (10,000+ ratings)
සිංහල උපසිරැසි සමඟ - LKSUB ZONE
Apple Tv - https://tv.apple.com/bh/show/the-manipulated
HAVE A NICE DAY!
Comments
Post a Comment