When the Phone Rings (2024) Sinhala Review

 When the Phone Rings (2024)


📞 "When the Phone Rings" 

ආදරය, රහස් සහ දේශපාලන උවදුරැ සමඟ එකට බැඳුණු කොරියානු නාට්‍යයකි. කතාවේ මූලික චරිතය වන බැක් සා-ඕන් යනු කොරියාවේ තරුණ ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකයි. ඔහුගේ විවාහය හොං හුයි-ජු සමඟ සිදු වූයේ ආදරය මත නොව, වාසියක් ලෙසය. හුයි-ජු ගොළු සංඥා භාෂාවෙන් කතා කරන, පුවත්පත් ආයතනයක හිමිකරුගේ දියණියකි.

අනපේක්ෂිත දුරකථන ඇමතුමක් ඔවුන්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරයි. එය ඔවුන්ගේ සබඳතාවය, විශ්වාසය සහ සත්‍යය පිළිබඳ ගැඹුරු ප්‍රශ්නයක්  ඇති කරයි.

  • Genre: Romance, Mystery, Thriller
  • Episodes: 12
  • Original Network: MBC TV
  • Air Dates: November 22, 2024 – January 4, 2025
  • Main Cast: Yoo Yeon-seok, Chae Soo-bin, Heo Nam-jun, Jang Gyu-ri





ඔයාට මේක සිංහල subtitle සමග SD සිට 4k දක්වා කොලිටිවලින් බලන පුළුවන්.





📈 නාට්‍යයේ සාර්ථකත්වය :

  • ජාත්‍යන්තර ජනප්‍රියත්වය:  Netflix හි ගෝලීය Top 10 (ඉංග්‍රීසි නොවන ) ලැයිස්තුවේ සති 6ක් පුරාම රැඳී සිටියේය.

සිංහල උපසිරැසි සමඟ - LKSUB ZONE




HAVE A NICE DAY !






Comments