Would You Marry Me (2025) Sinhala Review

 Would You Marry Me (2025) 

ව්‍යාජ විවාහයක්. සත්‍ය ආදරයක්. ජීවිතයම වෙනස් කරන ගනුදෙනුවක්.

කින් වූ ජූ කොරියාවේ පවතින පැරණිතම බේකරි ව්‍යාපාරය ඇතුළු ව්‍යාපාර රැසක  උරුමකරුවෙකි . යූ මෙ රි දක්ෂ නිර්මාණශීලීකි.විවාහය බිඳී ගියත්, ජීවිතයේ අලුත් අරමුණක් සොයයි .

                   Yoo Mi Ri  (Jung So Min)


Kim U Ju (Choi Woo Shik)

යූ මෙ රි සහ කින් වූ ජූ ව්‍යාජ විවාහයකට එකතු වෙන්නේ නව යුවළකට ලබාදෙන සුපිරි නිවසක් දිනා ගැනීමට අවශ්‍ය කොන්දේසි සපුරාලීමට. නමුත් ඒ ගනුදෙනුව තුළින් මතුවෙන්නේ සත්‍ය ආදරයයි.කෙසේ වෙතත් ඔවුන්ට අභියෝග රැසකට මුහුණ දෙන්න වෙයි .

  • 📚 Genre: Romantic Comedy, Slice of Life, Contract Marriage
  • 🎬 Episodes: 12
  • 📺 Original Network: TVN
  • 📅 Air Dates: October 4, 2025 – November 15, 2025
  • 🌟 Main Cast: Choi Woo-Shik, Jung So-Min, Kim Ji-hoon, Lee Soo-kyung
  • 🎥 Directed by: Kim Jung-hyun
  • ✍️ Written by: Lee Mi-na
  • 🎵 Music by: Park Sung-il
  • 📖 Based on: Original screenplay
  • ⏱️ Runtime per Episode: Approx. 70 minutes



ඔයාට මේක සිංහල subtitles සමගම SD සිට FHD දක්වා කොලිටි වලින් බලන පුළුවන් .




තාමත් ongoing තත්වයේ පවතින අතර trending ලිස්ට් එකේ ඉන්න සමත් වෙලා තියෙන ලස්සන කතාවක් .

Current ratings for Would You Marry Me? (2025):

  • IMDb: 8.0/10 
  • MyDramaList: 8.0/10 


සිංහල උපසිරැසි සමඟ - LKSUB ZONE

Netflix - not available


HAVE A NICE DAY!

Comments