Hi , කොහොමද ඉතින් ඔයාලට ?
වැඩි කතා නැතුව අපි යමු බලන්න ,කොහොමද Drama බලන්නේ කියල .
ඔගොලොන්ට option කිහිපයක් අපි හැම drama එකටම වගේ recommend කරනවා . ඔයාට කැමති එකකින් බලන්න පුළුවන් .option ටික අපි හැම drama එකේම අවසානයේ දාල තියෙනවා .
| 1st | Option |
| 2nd | Option (Sinhala Subtitle) |
ඊතලයෙන් පෙන්නලා තියෙන LKSUB ZONE මත ක්ලික් කරන්න .
දැන් ඔයාට මේ වගේ අදාළ ඩ්‍රාම එකේ episode වල ලින්ක් ටික එයි .
ඔයාට ඕන episode එකේ ලින්ක් එක ක්ලික් කරන්න.
දැන් '' GO '' button එක ඔබන්න.ඊට පස්සේ ඔයාව video එකට අරන් යනවා .
මෙතැනිදී ඔයා play button එක ඔබන්න ඕනේ .එකේදී හැම වෙලේම වගේ ad 2ක් එනවා , එක ගණන් ගන්න එපා . දෙපාරක් ඔබන වෙනවා ඒ නිසා .
Setting icon එක ක්ලික් කරලා , ඔයාට කැමති Resolution එකක් තෝරගන්න. (වැඩි වෙද්දි පින්තූර කොලිටි එක වැඩි වෙනවා වගේම වැඩියෙන් Data කැපෙනවා.)
අවසාන වශයෙන් , මුල ඉදන් මේක කරන පොඩි video එකක් දාන්නම්.(මැදදී ad එන නිසා)
මේ සඳහා Chrome Browser එක තාම මෙතැනදී use කරන්නේ.
HAVE A NICE DAY !
Comments
Post a Comment