Queen of Tears (2024)
මෙහි ප්‍රධාන චරිත දෙක වන්නේ Hong Hae-in (පොහොසත් ව්‍යාපාරික පවුලක උරුමක්කාරියක්) සහ Baek Hyun-woo (ඇයගේ ආයතනයේම සේවය කරන දක්ෂ නීතිඥයෙක්). ඔවුන් දෙදෙනා ලොකු ආදරයකින් විවාහ වුණත්, වසර කිහිපයකට පසු ඔවුන්ගේ විවාහය දික්කසාදයකින් කෙළවර වීමට ආසන්න වෙනවා.නමුත් ඔවුන් මුහුණ දෙන අනපේක්ෂිත සිදුවීමක් නිසා ඔවුන්ගේ නැවත වෙනස් වෙයි .ඒ මොකක්ද කියලා දැනගන් බලන්න වෙනවා .
අවසාන වශයෙන් අති සාර්ථක නිරමාණයක් කියලා කියන්න පුළුවන්.
දකුණු කොරියාවේ tvN නාලිකාවේ ඉතිහාසයේ වැඩිම ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගත් නාට්‍යය බවට මෙය පත්වුණා. එය මීට පෙර වාර්තා තබා තිබූ Crash Landing on You වැනි නාට්‍ය පවා පසුකර යමින් ඉහළම "Viewership Rating" වාර්තා කළා.
ඒ වගේම මෙක , Netflix හරහා ලොව පුරා විකාශය වන අතර, රටවල් රැසක "Top 10" ලැයිස්තුවේ ප්‍රමුඛස්ථානය දිනාගත්තා.
💘 Genre: Romantic Comedy, Melodrama
📺 Episodes: 16
📡 Original Network: tvN
📅 Air Dates: March 9, 2024 – April 28, 2024
🌟 Main Cast: Kim Soo-hyun, Kim Ji-won, Park Sung-hoon, Kwak Dong-yeon, Lee Joo-bin
🎬 Directed by: Kim Hee-won, Jang Young-woo
✍️ Written by: Park Ji-eun
🎵 Music by: Nam Hye-seung
📘 Based on: Original Screenplay
⏳ Runtime per Episode: Approx. 80–90 minutes
📺 Episodes: 16
📡 Original Network: tvN
📅 Air Dates: March 9, 2024 – April 28, 2024
🌟 Main Cast: Kim Soo-hyun, Kim Ji-won, Park Sung-hoon, Kwak Dong-yeon, Lee Joo-bin
🎬 Directed by: Kim Hee-won, Jang Young-woo
✍️ Written by: Park Ji-eun
🎵 Music by: Nam Hye-seung
📘 Based on: Original Screenplay
⏳ Runtime per Episode: Approx. 80–90 minutes
ඔයාට මේක සිංහල subtitles සමගම SD සිට FHD දක්වා කොලිටි වලින් බලන පුළුවන් .
- 🌐 Global Ratings:
- IMDb: ⭐ 8.2/10 (25,000+ reviews)
- MyDramaList: ⭐ 8.7/10 (82,000+ ratings)
සිංහල උපසිරැසි සමඟ - LKSUB ZONE
Netflix - https://www.netflix.com/lk
Apple Tv - https://tv.apple.com/kr/show/queen-of-tears
HAVE A NICE DAY!
Comments
Post a Comment