Business Proposal (2022)
✨ A Business Proposal ✨
මේ කතාව ගෙතී ඇත්තේ සාමාන්‍ය කාර්යාල සේවිකාවක් වන ෂින් හා-රි (Shin Ha-ri) වටායි. ඇය තම ධනවත් මිතුරිය වෙනුවෙන්, හිතාමතාම ප්‍රතික්ෂේප වීමේ අරමුණින් අන්ධ දිනයකට (blind date) යනවා. නමුත් ඇගේ සැලැස්ම සම්පූර්ණයෙන්ම වරදිනවා, මොකද ඇගේ දිනයට එන්නේ ඇය වැඩ කරන සමාගමේම කඩවසම් සහ වැඩටම නැබුරු වූ ප්‍රධාන විධායක නිලධාරී කං තේ-මූ (Kang Tae-moo).
තවත් අන්ධ දිනයන් මඟහැරීමට අවශ්‍ය වූ කං තේ-මූ (Kang Tae-moo) , ෂින් හා-රි (Shin Ha-ri) ට විවාහ යෝජනාවක් (proposal) කරනවා. .................මොකක් වෙයිද ?
- 🎭 Genre: Romantic Comedy, Workplace Romance, Fake Dating
- 🎬 Episodes: 12
- 📺 Original Network: SBS
- 🗓️ Air Dates: February 28, 2022 – April 5, 2022
- 🌟 Main Cast: Ahn Hyo-seop, Kim Se-jeong, Kim Min-kyu, Seol In-ah
- 🎥 Directed by: Park Seon-ho
- ✍️ Written by: Han Seol-hee, Hong Bo-hee
- 🎵 Music by: Park Se-joon (Opening Theme: “Love, Maybe” by MeloMance)
- 📖 Based on: Web Novel “The Office Blind Date” by HaeHwa
- ⏱️ Runtime per Episode: Approx. 60 minutes
ඔයාට මේක සිංහල subtitles සමගම SD සිට FHD දක්වා කොලිටි වලින් බලන පුළුවන් .
✨ Global Platforms Ratings ✨📺 Business Proposal (2022)
- 🎬 IMDb: ⭐ 8.1/10 (39,000+ reviews)
- 🌐 MyDramaList: ⭐ 8.7/10 (168,000+ ratings)
සිංහල උපසිරැසි සමඟ - LKSUB ZONE
Netflix - https://www.netflix.com/lk
HAVE A NICE DAY!
Comments
Post a Comment