Bon appetit your majesty (2025)
2025 යුරෝපයේ ජයග්‍රාහක ශෙෆ්වරියක් වූ යෝන් ජි-යොන්ග් තම මවු රට බලා පියාසර කරන අතරතුර ඇති වූ සූර්යග්‍රහණයක් සමගම ජොසොන් යුගයට ඇද වැටේ.
ඇය පැමිණෙන්නේ හියොන් රජ කාලයටයි. පොත් පත් වලට අනුව නම් ඔහු කූර පාලකයෙකි .මක් නිසාද යත් ,තම මවගේ අසාධාරණ මරණය වෙනුවෙන් දූෂිත නිලධාරීන්ගෙන් පළිගැනීමේ අරමුණින් සිටින තරුණ රජෙකු වන බැවිනි .කෙසේ වෙතත් දෛවයේ සරදමට කොහේදෝ ,යෝන් ජි-යොන්ග්ට හියොන් රජු හමු වෙයි.ඒ හමුවේ ජි-යොන්ග්ට මාලිගාවේ ප්‍රදාන සූපවේදිනිය වීමට ඉඩ ලැබෙයි .දැන් ඇය පිසූ කෑම රස කරන්නේ යුරෝපියන් judgesලා නොව රජතුමාය . දැඩි පාලකයෙක් වුවත් කෑම පිළිබඳව අතිශයින්ම සංවේදීය .
නමුත් මාලිගාව රහස් වලින් පිරී ඇත.සෑමදාම වගේ රජකම සොරා ගැනීමට රජ මලිගයේම කුමන්ත්‍රණයක් යයි .අනාගතයේ සිට පැමිණි ජි-යොන්ග්ට ,කූර රජුගේ සිත ආහාර වලින් මෙලෙක් කර ඉතිහාසය වෙනස් කරන්න පුළුවන් වෙයිද ? නැවත වර්තමානයට එන්න පුළුවන් වෙයිද ?
🎬 Genre: Historical , Fantasy , Romance , Time Travel
📦 Episodes: 12
📡 Original Network: TVN
📅 Air Dates: August 23, 2025 – September 27, 2025
⭐ Main Cast: Im Yoon-ah, Lee Chae-min, Kang Han-na, Choi Gwi-hwa
🎥 Directed by: Jang Tae-yoo
🖋️ Written by: fGRD
🎼 Music by: Jeon Chang-yeop
📖 Based on: Surviving as Yeonsangun’s Chef by Park Kook-jae
🕒 Runtime per Episode: Approx. 80 minutes
ඔයාට මේක සිංහල subtitles සමගම SD සිට FHD දක්වා කොලිටි වලින් බලන පුළුවන් .
The current ratings of Bon Appétit, Your Majesty (2025):
- IMDb: 8.1/10 from 9.9K users
- MyDramaList: 8.5/10 from 29,004 users
සිංහල උපසිරැසි සමඟ - LKSUB ZONE
Netflix - https://www.netflix.com
Apple Tv - https://tv.apple.com/kr/show/bon-appetit-your-majesty
HAVE A NICE DAY!
Comments
Post a Comment