49 Days (2011)
කතාවේ ප්‍රදාන චරිතය Shin Ji-hyun වේ . Shin Ji-hyun නොසිතු ලෙස රිය අනතුරකට පත් වෙන්නේ Song Yi Kyung නිසාය .
| Shin Ji-hyun (Nam Gyu Ri) |
Shin Ji-hyun රිය අනතුරෙන් පස්සේ කෝමා තත්ත්වයට පත්වෙයි. හැබැයි මේක අනපේක්ෂිත අනතුරක් නිසා Shin Ji-hyunට නැවත ජිවත් වීමට අවස්ථාවක් හිමි වෙයි .නැවත ජීවිතයට ලබා ගැනීමට නම් ,Shin Ji-hyun ට දින 49ක් ඇතුලත තමාට සත්‍ය වශයෙන්ම ආදරය කරන පවුලේ නොවන තිදෙනෙක්ගෙන් කදුළු බින්දු 3ක් ඕනේ වෙනවා. ඒ කලේ ඇතුලත කදුළු බින්දු 3 ලබා ගැනීමට Shin Ji-hyun ට Song Yi Kyung ශරීරය භාවිත කරන්න අවසථාව හිමි වෙයි.
එම කඳුළු, සරල ජල බිඳු නොවෙයි; ඒවා තමන්ට සත්‍යයෙන්ම ආදරය කරන මිතුරන්ගේ හදවතේ සලකුණුය . Shin Ji-hyun සමත් වෙයිද ?
49 දින කියන්නේ ජීවිතය සහ මරණය අතරේ countdown එකකි .
• 📗 Genre: Romance, Melodrama, Fantasy, Body Swap
• 📺 Episodes: 20
• 📡 Original Network: SBS
• 📅 Air Dates: March 16, 2011 – May 19, 2011
• 🌟 Main Cast: Lee Yo-won, Nam Gyu-ri, Jo Hyun-jae, Bae Soo-bin, Jung Il-woo, Seo Ji-hye
• 🎬 Directed by: Jo Young-kwang
• ✍️ Written by: So Hyun-kyung
• 🎼 Music by: Navi (Opening Theme: “I Can Feel It”)
• 📖 Based on: Original Screenplay
• ⏳ Runtime per Episode: Approx. 70 minutes
ඔයාට මේක සිංහල subtitles සමගම SD සිට FHD දක්වා කොලිටි වලින් බලන පුළුවන් .
මේක කම්මලි නැතුව එක දිගට බලන්න පුළුවන් සුපිරි කතාවක් .
📊 Ratings Summary
- ⭐ IMDb: ★ 7.9/10
- 🌐 MyDramaList: ★ 8.2/10
HAVE A NICE DAY!
Comments
Post a Comment